Thursday, December 14, 2017

Servo Hacking - අඛණ්ඩ බ්‍රමණය සඳහා Servo මෝටරයක් වෙනස් කළයුතු ආකාරය

Servo Hacking Coming soon.....😃😃😃

 ආයුබෝවන් යාලුවනේ... මේ post  එකින් මන් කියන්න යන්නේ තවත් අලුත් වැඩක්. සේර්වෝ මෝටර් එකක් සාමන්යෙන් කැරකෙන අංශක ගානක් තියෙනවා. එත් geared  motor එකක් විදියට continues rotation එකක්  කොහොමද අපි මේකන් කර ගන්නේ කියල තමයි මීලග post එක තියෙන්නේ. මට පොඩි දවස් ටිකක් දෙන්න. මන් විස්තර ඔක්කොම ඔයාලට කියන්නම්