Wednesday, March 26, 2014

පළමු පියවර 

වැඩේ පටන්ගන්න නම් පොඩි බදු ටිකක් එකතුකර ගන්න වෙනවා. පොඩි සෙල්ලම් වාහනයක් හොයාගත්තොත් නම් මාරු. මොකද එහෙම නැති උනොත් වෙනම  gear wheels තියෙන motor ගන්න වෙනවා.  stepper  motors  තියෙනවානම්  තව ගොඩක් වැඩ කරන්න පුළුවන්.

කොහොම උනත් මුලින්ම පටන්ගන්න motor 2ක්  තියෙන සෙල්ලං බඩුවක් ගන්න 1 හොදයි.
මේ  ඩෝසර් 1 වැඩ කරන හැටි ටික දවසක් study කරන්න වෙනවා.
මං මුලින්ම හිතුවේ joystick 1 ගලවලා එකේ switch වලට පොඩි program 1ක්  ලිව්වොත් වැඩේ ගොඩ කියල. හැබැයි ඊට වඩා complex circuit 1ක් තමයි එතන තියෙන්නේ.

Monday, March 24, 2014



ආයුබෝවන් යාළුවනේ.....

Robotics  ගැන ඉගෙන ගන්න කැමති යාලුවන්ටයි ඒ  ගැන දන්නා යාලුවන්ටයි අපි ලග තියෙන දැනුම බෙදාගන්න හොද අවස්ථාවක් තමයි Robotics RUSL  කියන්නේ. ඉතින් අපි අපේම රොබෝ කෙනෙක් හදන්න  පටන්ගමු.