වැඩේ පටන්ගන්න නම් පොඩි බදු ටිකක් එකතුකර ගන්න වෙනවා. පොඩි සෙල්ලම් වාහනයක් හොයාගත්තොත් නම් මාරු. මොකද එහෙම නැති උනොත් වෙනම gear wheels තියෙන motor ගන්න වෙනවා. stepper motors තියෙනවානම් තව ගොඩක් වැඩ කරන්න පුළුවන්.
කොහොම උනත් මුලින්ම පටන්ගන්න motor 2ක් තියෙන සෙල්ලං බඩුවක් ගන්න 1 හොදයි.
මේ ඩෝසර් 1 වැඩ කරන හැටි ටික දවසක් study කරන්න වෙනවා.
මං මුලින්ම හිතුවේ joystick 1 ගලවලා එකේ switch වලට පොඩි program 1ක් ලිව්වොත් වැඩේ ගොඩ කියල. හැබැයි ඊට වඩා complex circuit 1ක් තමයි එතන තියෙන්නේ.

No comments:
Post a Comment